පුවත්

ඡන්දෙට පොලිසියෙන් 63,000ක්

Published

on

ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවය.

මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලීසිය පවසයි.

තවද පොලීසියේ සහය සඳහා සිවිල් ආරක්ෂක භටයින් 10,000ක් යෙදවීමට නියමිත අතර ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය.

Trending

Exit mobile version