පුවත්

ජනපති අනුර වෙනුවෙන් භෝජන සංග්‍රහයක්

Published

on

මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව, රාෂ්ට්‍රපති භවන්හිදී පිළිගෙන ඇති ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය, භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබේ.

සමීප සහ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන්ට ඉන්දියාව අඛණ්ඩව සහය දක්වන බව ඉන්දීය ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබේ.

Trending

Exit mobile version