පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

Published

on

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත භාරගැනීමෙන් අනතුරුව ජනතා ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව, එහි හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙකුත් තෙරතුරු සහිත පිටපත් මෙලෙස ප්‍රසිද්ධ කරනු ඇත.

https://ads.ciaboc.lk/profiles/16 – මෙම යොමුවෙන් ඇතුළු වී ලියාපදිංචි වීමෙන් අනතුරුව අදාළ ලේඛනවලට ප්‍රවේශ විය හැකිය.

Trending

Exit mobile version