පුවත්

ජනාධිපති කාර්යාලයේ නව පත්වීම් 3ක්

Published

on

ජනාධිපති කාර්යාලයේ නව පත්වීම් ත්‍රිත්වයක් අද (24) දිනයේදී සිදුකර තිබේ.

ඒ අනුව, නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා  පත් කර තිබේ. 

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ද පත් කර ඇත.

තවද, ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර තිබේ.

Trending

Exit mobile version