පුවත්

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට

Published

on

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

ඒ අතර, ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද සිටින බව වාර්තා වේ.

ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේදී සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණි. 

Trending

Exit mobile version