පුවත්

ජපන් කැත වැඩක්, ද. කොරියාවේ ජේජු මාළු මාර්කට්එක පාළු කරයි (වීඩියෝ) 

Published

on

ජපානයේ දූෂිත න්‍යෂ්ථික ජලය මුහුදට මුදා හැරීම නිසා දකුණු කොරියාවේ ජේජු මතස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු අලවෙියට පාඩු ඇතිකර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. 

එහි ආදායම අගෝස්තු මුල් සතියේ පමණක් 30%කින් පමණ අඩුව ඇතැයි පැවසේ.

අගෝස්තු දකුණු කොරියානු වැසියන් මෙන්ම සංචාරකයින්ද වැඩි වශයෙන් එන මාසයක් ලෙසයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.

එසේම මාළු ආදායම වැඩිම මාසත් මෙය බවද පැවසේ.

මේ ඒ් ගැන වීඩියෝ සටහනකි.

 * Video Credits – cctvplus.com 

Trending

Exit mobile version