පුවත්

ජ’පුර සරසවිය යළි විවෘත කෙරේ

Published

on

ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය දැනුම්දෙයි.

ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටි සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බව ඔවුන් පවසයි.

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුගියදා වසාදැමුණි.

Trending

Exit mobile version