පුවත්

ජල ගාස්තු සංශෝධන ගැසට්ටුව නිකුත් කෙරේ

Published

on

ජල ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ගෘහස්ථ භාවිතය 7% කින්, රජයේ රෝහල් 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථාන 6.3%කින් මෙසේ ජල ගාස්තු අඩු කර ඇති බව වාර්තා වේ.

මෙම සංශෝධනය 2024 අගෝස්තු 21 දින සිට බලපැවැත්වෙන බවද සඳහන්ය.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Trending

Exit mobile version