පුවත්

ජානාධිපති කාර්යාලයේ භාවිත නොකරන විකුණා මුදල් භාණ්ඩාගාරයට දානවා – වසන්ත සමරසිංහ

Published

on

ජනාධිපති කාර්යාලයේ තිබෙන වාහන ඇතුළුව රජයේ ආයතනවල භාවිතයට නොගත් සියලුම වාහන මාර්තු 31වැනිදාට පෙර විකිණීමට නියමිතව තිබේ .

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ එමඟින් අයවන සියලු මුදල් මහා භාණ්ඩාගාරයට බැර කරන බවයි.

පසුගිය පාලන සමයේ වාහන 800කට වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහහතාගේ උපදේශකයන්ට වාහන 68ක් පමණ ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Trending

Exit mobile version