පුවත් ඩුබායි ගිය ගෝඨා ලංකාවට එයි! Published 2 years ago on January 5, 2023 By editor හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරතව සිටියේ ය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න