පුවත්

ත්‍රී’මලේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි තියලා!

Published

on

කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට ලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අවුරුදු 17 සහ 21 හැවිරිදිබියේ පසුවන මෙම තරුණයින් දෙදෙනාගේ පාද වලට වෙඩි වැදී ඇති බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගැන හෝ මෙවැන්නක් කළ අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නැතැයි ද පැවසේ.

Trending

Exit mobile version