පුවත්

තැපැල් ඡන්ද වීමසීමට දින කියයි

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 28දා සිට මාර්තු 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25දා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (මාර්තු 7) නිවේදනය කර තිබුණි.

Trending

Exit mobile version