පුවත්

දක්ෂිණ අධිවේගීයේ පින්නදූව සහ ඉමදූව අතර රථවාහන තදබදයක්

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කි.මී. 95 කණුව ආසන්නයේ ලොරි රථයක් පෙරළී තිබේ.

පොලිසිය පවසන්නේ, ඒ හේතුවෙන් මාතර දෙසට දිවෙන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිව ඇති බවය.

මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.

Trending

Exit mobile version