පුවත්

දරු දෙදෙනාත් මරා පියාත් සියදිවි නසාගෙන

Published

on

අරණායක, පොළඹේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු දරුවන් දෙදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කර එම පුද්ගලයාත් සියදිවි හානිකර ගෙන තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 2 හා 9  වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකි.

Trending

Exit mobile version