පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සූදානම් වෙයි

Published

on



දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ, තම ගැටලුවට විසදුම් ලබාදීම සදහා රජයට පැය 48 ක කාලයක් ලබාදී ඇති බවය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටළු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දිගින් දිගටම පිඩාවට පත් වන බවද ඔහු කියා සිටියේය.

Trending

Exit mobile version