පුවත්

නයන වාසලතිලක දිවුරුම් දෙයි

Published

on

නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක මහතා පත්කර ගැනුණි.

Trending

Exit mobile version