පුවත්

නව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත

Published

on

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත ජාතික ජන බලවේගයට (NPP) සම්බන්ධ වීම හේතුවෙන් පසුගිය රජය විසින් අසාදු ලේඛනගත කර තිබුණි. 

සම්පත් තුයකොන්ත ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී 09 Mi 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ සිටි නියමුවෙකි.

ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාය.

Trending

Exit mobile version