පුවත් නව ජනපති අද පස්වරුවේ කොළඹ අගරදගුරු හිමිපාණන් බැහැ දකී Published 9 months ago on September 23, 2024 By editor ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා කොළඹ දවටගහ මුස්ලිම් දේවාස්ථානයට ද ගොස් ආශිර්වාද ලබා ගනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්4 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්5 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්7 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්6 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්