2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා රාජ්‍ය නිලධාරීන් 9000 ක ප්‍රමාණයක් යොදවනු ඇතැයි කළුතර මහා දිසාපති සහ තේරීම් භාර නිලධාරී ජනක, කේ.ගුණවර්ධන මහතා පවසයි.
එම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළුව දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් පමණ යෙදවීමට නියමිතය.
තේරීම් බාර නිලධාරීවරයා සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 124 සඳහා රාජ්‍ය නිලධාරීන් 6000ක් යෙදවීම සඳහා අපි යුතු කරන බවය.