පුවත්

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 27දා දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝගය ලබා දී ඇත.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඔහුට එල්ල වී ඇත.

සබැඳි පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුහෙට්ටිගම රීමාන්ඩ්


Trending

Exit mobile version