පුවත්

නීතිපති විශ්‍රාම ගිහින්

Published

on

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 වැනිදායින් අවසන් විය.

නීතීපති දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් පුරා සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපති දෙපාර්තමේන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදින්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව වාර්තා වේ.

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කලේය.

කෙසේ වෙතත් එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර ලබාදීම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්‍ෂෙප කරන ලදී.

ජනාධිපතිවරයාගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායක සභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.

සබැඳි පුවත්

නීතිපතිගේ සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට !

නීතිපතිගේ කාලය දිගු කිරීමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නීතිපතිගේ වැඩේ අද සලකා බැලේ!

නීතිපතිගේ සේවා දිගුව ඡන්දයකට කල් යයි

Trending

Exit mobile version