පුවත්

ප්‍රතික්ෂේප වූ ඡන්ද

Published

on

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පෙන්වා දුන්නේය.

සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354 
ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246
වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240

මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version