පුවත්

ප්‍රධාන මාර්‌ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය

අදාළ දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ, අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ද දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවය.

Trending

Exit mobile version