පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ටම බලපත්‍ර නොදී වාහනයක්ම දෙන බව විජිත තහවුරු කරයි!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඊයේ (20) රාත්‍රී ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ 360 වැඩසටහන සමඟ එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි.

Trending

Exit mobile version