අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40% ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව,
- මන්නාරම – 54%
- රත්නපුර – 50%
- වව්නියාව – 49%
- අම්පාර – 48%
- බදුල්ල – 48%
- මාතර – 45%
- කෑගල්ල – 45%
- කළුතර – 45%
- පොළොන්නරුව – 45%
- මොණරාගල – 43%
- හම්බන්තොට – 42%
- පුත්තලම – 40%
- අනුරාධපුරය – 40%
- කොළඹ -40%
- කිලිනොච්චිය – 39%
- ගම්පහ – 36%
- යාපනය – 34%
(පෙර පුවත 2025 මැයි 06 ප.ව.2.25)
දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව,
- බදුල්ල – 48%
- මන්නාරම – 47%
- මොණරාගල – 43%
- අම්පාර – 41%
- අනුරාධපුරය – 40%
- කිලිනොච්චිය – 39%
- පුත්තලම – 38%
- රත්නපුර – 38%
- ගම්පහ – 36%
- යාපනය – 34%
(පෙර පුවත 2025 මැයි 06 ප.ව.1.26)
මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව,
- මාතර – 42%
- මන්නාරම – 40%
- ත්‍රිකුණාමලය – 36%
- බදුල්ල – 36%
- ගාල්ල – 35%
- යාපනය 35%
- පොළොන්නරුව – 34%
- කෑගල්ල – 33%
- මහනුරව 33%
- අම්පාර – 31%
- රත්නපුර – 30%
- පුත්තලම – 30%
- අනුරාධපුර 30%
- කොළඹ – 28%
(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )
පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.
- වවුනියාව – 37%
- ත්‍රිකුණාමලය – 28%
- රත්නපුර – 20%
- කෑගල්ල – 25%
- මන්නාරම – 26%
- හම්බන්තොට – 20%
- අනුරාධපුර – 22%
- දිගාමඩුල්ල – 26%