පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව, අද  උදෑසන 10 සිට සවස 6 දක්වා 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය.

 එහි සජීවි විකාශය පහතින් දැක්වේ.

Trending

Exit mobile version