පුවත්

පාස්පෝර්ට් ගාස්තු තවත් ඉහල දමයි

Published

on

පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.

Trending

Exit mobile version