ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.
ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
සබැඳි පුවත්
පියුමිගේ “ලොලියා” ගැන ප්‍රශ්න කිරීමට අවසර
පියුමිගේ “ලොලියා” ගැන විශේෂ විමර්ශනයට අධිකරණ නියෝග
පියුමිගේ ගිනුම් ඇති බැංකු 8ක ගිනුම් 19ක් පරීක්ෂා කරන්න CIDයට අවසර!