පුවත් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා Published 10 months ago on August 21, 2024 By editor පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. හලාවත හා බංගදෙණිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන්, නිසා මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්6 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 day ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්13 hours ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්