පුවත් පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ඇරඹේ (සජීවී විකාශය) Published 2 months ago on May 1, 2025 By editor පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැළිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්3 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන ගොසිප්17 hours ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්2 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්6 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් (UPDATE)