පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මතය.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය ට යටත්ව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කළ බවය.
එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පහතින් වේ.