පුවත්

පොහොට්ටුවේ තීරණය සඳුදා

Published

on

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2024 ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇති බවය.

එම දේශපාලන මණ්ඩල රැස්වීම ලබන සඳුදා (29) දිනයේ දී පැවැත්වෙන බව සඳහන්ය.

Trending

Exit mobile version