පුවත්

පෝලන්ත විදේශ ඇමති දිවයිනට

Published

on

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ  පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා පිළිගන්නා ලදී.

පෝලන්ත විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතය.

සබැඳි පුවත්  

Trending

Exit mobile version