පුවත්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද මැති සබයට – පාර්ලිමේන්තු සජීවී විකාශය

Published

on

අද (14) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය.

කාරක සභා විවාද අවස්ථාවේ විවාදය සඳහා වෙන්කල දින 19න් 13වැනි දිනය අදයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

සජීවී විකාශය, 

Trending

Exit mobile version