පුවත්

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

Published

on

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනිද්දා දිනයේදී (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක බිමල් රත්නායක මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

සබැඳි පුවත් :

බටලන්ද ගැන දින දෙකක විවාදයක්

Trending

Exit mobile version