බම්බලපිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබේ.
මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ඊයේ (10) දහවල් කාලයේ ගැටී ඇති බවයි පොලීසිය පවසයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත,
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇඇති අතර බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.