පුවත්

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට!

Published

on

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Trending

Exit mobile version