පුවත්

බාලි මුහුදේ භූකම්පනයක්

Published

on

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව පැවසේ.

මුහුදු පතුලේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Trending

Exit mobile version