බොරැල්ල වටරවුම ප්‍රදේශයේ අද (18) දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි.
මෙරට යුද්ධයේ අවසන් අදියරේදී මියගිය පුද්ගලයන් සිහිපත් කරන මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය වෙනුවෙන් සැමරුමක් බොරැල්ලේදී උත්සවයක් සංවිධානය කර තිබුණු අතර, රාවනා බලය සංවිධානයේ පිරිසක් විසින් ඊට විරෝධය දක්වමින් එම ස්ථානයට පැමිණීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබේ.
(ඡායා : මීරා ශ්‍රීනිවාසන් ගේ ට්විටර් ගිණුමෙන්)