පුවත්

මනූෂ පැය 6කට පසු CID යෙන් එළියට ( Update )

Published

on

ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා පැය 6ක් පමණ එහි සිටි බව වාර්තා වේ.

ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.


(පෙර පුවත 2025 ජනවාරි 21 පෙ.ව; 10:12)

මනූෂ CID එයි

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීම අනුවය.

සබැඳි පුවත්

Trending

Exit mobile version