පුවත්

මහනුවර – මහියංගනය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

Published

on

මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසයි.

ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version