පුවත්

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

Published

on


මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්  භාර ගැනීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඊට අදාළ කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වෙන බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය ද අඛණ්ඩව සිදු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

Trending

Exit mobile version