පුවත් මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි Published 5 months ago on January 18, 2025 By editor මස්කෙලිය, මාවුස්සාකැලේ වත්ත ප්‍රදේශයේ ලැයිමක ඇති වූ හදිස්සි ගින්නකින් නිවාස 08කට හානි සිදුව ඇතැයි වාර්තා වේ. මේ ගින්න ඊයේ (17) රාත්‍රීයේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්2 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්2 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්