පුවත්

මාවෙයි සේනාධිරාජා රෝහල් ගතකෙරේ

Published

on

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ.

නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට ඔහු ඇතුළත් කරන ඇති බව වාර්තා වෙයි.

Trending

Exit mobile version