මැතිවරණ කොමිසම විසින් සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දීමක් සිදුකර තිබේ.
අද දින ජනාධිපතිවරණයේ ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ (පස්වරු 4.00 දක්වා) අපේක්ෂකයින් විසින් ඡන්දය භාවිත කිරීම සම්බන්ධව ඡායාරූප හා වීඩියෝ පළකිරීම් නොකරන ලෙස අදාළ නිවේදනයේ සඳහන්ය.
අදාළ නිවේදනය,