පුවත්

මැතිසබේ රැස් වන දිනට මන්ත්‍රී රියදුරන්ටත් රැඳී ඉන්න තැනක්

Published

on

පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී  සාකච්ඡා කෙරිණ.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version