පුවත්

මැයි සිට පාසල් බස් රථ ගාස්තු පහළට!

Published

on

මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එහි සභාපති එන්. එම්. කේ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවය.

Trending

Exit mobile version