පුවත්

මිදිගම වෙඩි තැබීමක්; හරක් කටාගේ ගෝලයින්ගේ වැඩක්!

Published

on

මෝටර්  රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට ඊයේ (29) රාත්‍රී වෙඩිතබා පලා‍ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.

තුවාලකරු රෝහල්ගතකර ඇති අතර ඔහුගේ තත්වය බර පතල බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු තම අවන්හල ඉදිරිපිට යතුරු පැදියක සිටියදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා පලාගොස් ඇති අතර පොලිසිය පැවසුවේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ ගෝලයන් පිරිසක් මෙම වෙඩි තැබිම සිදු කරන්නට ඇතැයි සැකරන බවය.

Trending

Exit mobile version