පුවත් මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදාගනී Published 2 months ago on May 6, 2025 By editor මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අදාළ කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මේ වනවිට මුදාගෙන අවසන් බව විදේශ අමාත්‍යංශය සදහන් කළේය. 857998278-15-Lankans-Rescued-From-Myanmar-Cyber-CampsDownload Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන ගොසිප්3 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්2 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්4 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්7 days ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්