පුවත්

මිල්කෝ කිරිපිටි මිල අඩු වෙයි

Published

on

මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමටයි කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් කි.

එමෙන්ම කිරිපිට කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් පහත හෙළීමටයි කටයුතු කර ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,585කි.

මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන බව, එම සමාගම නිවේදනය කළේය.

Trending

Exit mobile version